Tarj Restaurant - Kalutara
3.7 x (76) • 8766.2 mi • Sri Lankan • Chinese • Vegetarian • $$ • Info
x Delivery unavailable
No 06 Nagoda Road, Kalutara
x රු0 delivery fee
new customers
Delivery unavailable
Delivery time
8:00 AM - 9:00 PM
8:00 AM - 9:30 PM
Featured items
- #1 most likedChicken Fried Rice half/ චිකන් ෆ්‍රයිඩ් රයිස් භාග
LKR 850.00 • 80% (5)
- #2 most likedචිකන් ෆ්‍රයිඩ් රයිස් ෆුල්/chicken fried rice FULL
LKR 1,600.00 • 40% (5)
- #3 most likedChicken Kottu half-චිකන් කොත්තු භාග
LKR 750.00 • 60% (10)
- චිකන් කොත්තු ෆුල්-Chicken kottu FULL
LKR 1,350.00
- බිත්තර කොත්තු ෆුල් Egg kottu full
LKR 1,000.00
Fried Rice
- Chicken Fried Rice half/ චිකන් ෆ්‍රයිඩ් රයිස් භාගLKR 850.00 • 80% (5)⭕⭕එක් කෙනෙකුට වඩා සෑහේ⭕⭕(වැඩිමල් කෙනෙකු හා දරුවෙකුට පමන.)
පිසූ සුපිරි කීරි සම්බා fried රයිස් සමගින් 1.ඩෙවල්ඩ් කල චිකන් හෝ බැදපු ක්‍රිස්පි චිකන් කැබැල්ලක් හා
2.එළවළු චෝප්සි/ වම්බටු මෝජු හෝ ඩෙවල්ඩ් හතු යන ඒවා අතරින් එකක්
3.chilipaste චිලි පේස්ට්
4.සෝස්-sauce
5.චිකන් හොදි සාමාන්‍ය එක් කෙනෙකුට සෑහෙන පරිදි- chicken curry packet 1ක්
මේ සමග ලබා දේ.
Develled or fried crispy chicken with hot fried rice and vegetable chops or eggplant moju or develled mushroom + chilipaste + sauce + 1 chicken curry packet. - චිකන් ෆ්‍රයිඩ් රයිස් ෆුල්/chicken fried rice FULLLKR 1,600.00 • 40% (5)⭕⭕දෙදෙනෙකුට වඩා සෑහේ⭕⭕(වැඩිමල් දෙදෙනෙකු හා දරුවෙකුට පමන.)
පිසූ සුපිරි කීරි සම්බා fried රයිස් සමගින්
1.ඩෙවල්ඩ් කල චිකන් හෝ බැදපු ක්‍රිස්පි චිකන් කැබැලි 2ක්
හා
2.එළවළු චෝප්සි/ වම්බටු මෝජු හෝ ඩෙවල්ඩ් හතු යන ඒවා අතරින් එකක්
3.chilipaste චිලි පේස්ට්
4.සෝස්-sauce
5.චිකන් හොදි සාමාන්‍ය දෙදෙනෙකුට සෑහෙන පරිදි- chicken curry packet 1ක්
මේ සමග ලබා දේ.
Develled or fried crispy chicken with hot fried rice and vegetable chops or eggplant moju or develled mushroom + chilipaste + sauce + chicken curry packet.
Kottu
- Chicken Kottu half-චිකන් කොත්තු භාගLKR 750.00 • 60% (10)චිකන් සමග එක් කෙනෙකුට වැඩිපුර සෑහෙන පරිදි ලබා දෙනු ඇත. චිකන් හොදි හා සෝස් ලබා දේ.
- Cheese Kottu half චීස් කොත්තු භාගLKR 1,200.00රසවත් උණු චීස් කොත්තු
ඇතුලත්- මීකිරි/නැවුම් කිරි/යෝගට් අතුරින් එකක්
2.චීස්
3.බිත්තර දමා පිසූ කොත්තුව
4.චික්න් හොදි සහ සෝස්
සැ.යු. - වැඩිහිටි එක් පුද්ගලයෙකුට වැඩිපුර සැහේ.
Yummy cheezy kottu. Includes : fresh milk , curd , cheese & chicken+egg
Free curry pack & sause.
Regular size can be eat for normaly ,one person. - Egg Kottu half-බිත්තර කොත්තු භාගLKR 600.00චිකන් හොදි සමග බිත්තර දමා පිසූ කොත්තු
half size for one personPopular - චිකන් කොත්තු ෆුල්-Chicken kottu FULLLKR 1,350.00චිකන් කොත්තු
චිකන් කැබලි ලොකු 2ක් සමග (මිශ්‍ර කර හෝ වෙනම ලබා දිය හැක) ,
දෙදෙනෙකුට සෑහෙන පරිදි කොත්තු
චික්න් හොදි ලබා දෙනු ලැබේ. - චීස් කොත්තු ෆුල්- Cheese kottu FullLKR 1,800.00දෙදෙනෙකුට සෑහෙන පරිදි
1.චීස් 🧀+ බිත්තර 2 🍳
2.චිකන් කැබලි 🍗 2ක් මිශ්‍ර කර හෝ වෙනවාම+ හොදි
3.යෝගට්/මීකිරි/නැවුම් කිරි 🍼 යොදා සෑදූ කොත්තු - බිත්තර කොත්තු ෆුල් Egg kottu fullLKR 1,000.00බිත්තර කොත්තු ෆුල් දෙදෙනෙකුට වඩා ප්‍රමාණවත් වේ.
Mains
- Extra Curry / වැඩිපුර චිකන් හොදිLKR 80.00හොදි වැඩි පුර අවශ්‍ය නම් මෙම මෙනුව මත click කර වැඩිපුර හොදි ලබාගන්න.වෙනම අය කරනු ඇත.
Extra Chicken Curry (Not includes chicken pieses) for Parata & Egg Roti and kottu - Extra Chicken piece /අමතර චිකන් කැබැල්ලක්LKR 350.00❌❌❌සැලකිය යුතුයි- මෙම චිකන් කැබැල්ල පමණක් තනිව order කල නොහැක.❌❌❌
අවශ්‍ය නම් fried rice,කොත්තු ,ඉදි ආප්ප,පරාට සමග පමණක් ගත හැක.
එනම් fried rice/ඉදිආප්ප/rice &curry හා පරාටා සමග වැඩිපුර චිකන් කැබලි අවශ්‍ය නම් මෙම මෙනුව මත අවශ්‍ය ප්‍රමාණයට click කර ගැනීමෙන් චිකන් කැබලි අමතරව ගෙවා ලබාගත හැක.Popular
Can I order Tarj Restaurant - Kalutara delivery in Colombo with Uber Eats?
Yes. Tarj Restaurant - Kalutara delivery is available on Uber Eats in Colombo.
Is Tarj Restaurant - Kalutara delivery available near me?
Enter your address to see if Tarj Restaurant - Kalutara delivery is available to your location in Colombo.
How do I order Tarj Restaurant - Kalutara delivery online in Colombo?
There are 2 ways to place an order on Uber Eats: on the app or online using the Uber Eats website. After you’ve looked over the Tarj Restaurant - Kalutara menu, simply choose the items you’d like to order and add them to your cart. Next, you’ll be able to review, place, and track your order.
Where can I find Tarj Restaurant - Kalutara online menu prices?
View upfront pricing information for the various items offered by Tarj Restaurant - Kalutara here on this page.
How do I get free delivery on my Tarj Restaurant - Kalutara order?
To save money on the delivery, consider getting an Uber One membership, if available in your area, as one of its perks is a $0 Delivery Fee on select orders.
How do I pay for my Tarj Restaurant - Kalutara order?
Payment is handled via your Uber Eats account.